2015 සුභ නව වසරක්

සිසාරා තෙවන වර්ෂ පූර්ණය 

 වර්ෂ 2015 මාර්තු 11 වන දාට "සිසාරා" වෙබ් අඩවියට තෙවන වසර සම්පුර්ණ කරයි. මීට තෙවසරකට කලින් ඕස්ට්‍රේලියාවේ මෙබර්න් නුවර, කීස්බරෝ ධම්‌මසරණ විහාරාධිපති, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නාඔටුන්නේ විජිත ස්වාමීන්වහන්සේ අතින් වෙබ් අඩවිය එළිදැක්වුණා.